Hudakalawaka mahima
Monday, July 11, 2011
දිය බිදුව ඔබ................
පතුල නොපෙනෙන ගැඹුරු සයුරට
දියේ සිසිලස ලබා දෙන්නට.........
සිහින මැවුවද දිය බිදුව ඔබ
ඔබත් තව දිය බිදකි සයුරට..........
Thursday, July 7, 2011
පුදබිමක සිසිලස!!
දැවුනු කතරක අතරමං වී
සිටිය සැමගේ සිත පහන් කළ
පුදබිමක සිසිලස විදින්නට
ඔබට හැකිවිද සිතනු හැමවර........
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)