Monday, July 11, 2011

දිය බිදුව ඔබ................


පතුල නොපෙනෙන ගැඹුරු සයුරට
       දියේ සිසිලස ලබා දෙන්නට.........
 සිහින මැවුවද දිය බිදුව ඔබ
               ඔබත් තව දිය බිදකි සයුරට..........


1 comment: